සඳේ මුදු ගුණ 💛🌿
සඳේ මුදු ගුණ හදේ තැවරී, දයා ගඟුලැල් ඔබෙන් ගැලුවා, නොතෙත් කතරක ඉරිතැලී ගිය, දහස් සිත් මල් පුබුදු කෙරුවා.....// නැණ නුවන් මිණි ගුණදමින් පිරි දියණියක ඔබ ලොවට පිදුවා, මේ තරම් තෙත ළයක් ඔබහට, කොහෙන් ලැබුණිද සිතම ඇසුවා.......// සමසිතින් අප දරා හිනැහී, මව් සෙනේ පිය සෙනේ දුන්නා.... පා පියුම් බැතියෙන් වඳින්නම්, ගුරු තරුව නුඹ සදා දිලෙනා.........// සඳේ මුදු ගුණ....... written on 23/sep/27 Happy teachers' Day to my dear all teachers ❤❤❤ ( 23/10/5) ❤ Lyrics - Se...