If it's gone !.......
සරා ගිය සිත් අහසක පුරා ඇඳි සිතුවම නුඹ දරා ගෙන මං මාව ම සොයමි තවමත් නුඹවම.......... එදා දවසක හමුවුණ පමා වී ආ සෙනෙහස සදා සුසුමක ලියවුණ මෙමා කවියකි මියැදුණ............ අමා සුවයක රසඳුන අමාවක සඳවත නුඹ පතා සසරේ ඔබවම ඉතින් යන්නට අවසර....................... ✒️ Semini Danthanarayana 25/11/4 00:54 # If it's gone, It's also love ! ❣️ Treasure it forever......