මේ සල් ගස ....
✨හෙට ඉරක් පායන තුරු , ගැහැණු ළමයි , පියෙද්රා ගඟබඩ හිඳ වැළපුනා වුවද, මට හිතෙන හැටියට , පෙරළූ නැවුම් පස නිල් කට්රොල් වලින් වසා , තුංමං හංදියේ , සඳ ගිර පාමුල, රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත, ව්‍යංගා සමඟ බෝඩිමට යනවා ඇති..... වස්සානෙන් පසුව, සහස් රුස් යට, හිරුත් හිම පියල්ලක, ඇහි පියන් ඇහැරලා ඇති.... දෙවියන්ගෙ මිනිස්සු , වෘකයින් අතර නග්නව , මළවුන්ගේ අවුරුදු දා, පරලොවට පණිවිඩයක් දී, චරිත තුනක් සමඟ නොමියෙමි යි සිතනවා ඇති.... මේ සියල්ල වූයේ මක්නිසාද යත්, * මේ ස ල් ග ස ය ට * අමර නයනා * අ කු රු * කියා දුන් බැවිනි..... සේ.කා 22/11/24 ✒️