ඔබෙ ලේ කිරි...

ආදරයේ මුදු වදනින්, මිණි ඔවදන් දුන්, ඔබේ ලේ කිරි රස බැලුවේ, නැති වුණාට මං...සිප් කිරි පෙව් මෑණියනේ ඇකයේ උණුසුම්....ඔබෙ ආදර ගුණ කරුණා, නිති නිති සිහිවෙන්........//

නොපිපුණ මල්,පූදින්නට නිති දිරි දුන්න...හද තෙත රැඳි ආදරයෙන් අප රැකගත්ත..පියතුම හඳ රැඳි සෙනෙහස නොඅඩුව දුන්න, අප්පච්චි වාගේමයි ගුරු සඳ අපට......//

සඳ දිය දෙව් සිසිලස සේ සෙනෙහස දැනුණා..ඒ මුදු බව තෙත රැඳි හද මා නැළවූවා...මව් පිය ගුණ නුඹ හද ගැබ, ඉතිරී තිබුණා....

ගුරු තරුවයි දිවි අහසේ නුඹ මට සැමදා.............//


ආදරයේ මුදු වදනින්......


✒️Semini Danthanarayana - 23/9/27

# Teachers' day 2023 ❤ 

Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !