උත්පල මලින් නැණ ගුණ රස සුවඳ විඳ, ඉඳුනිල් මිණෙන් මනුසත් බව ඉගෙන සොඳ.... වසන්තයක ආසිරි ලබමින් නිබඳ, ගලයි ගඟක් නිසලව සතොසින් සබඳ........ Ps. " කිසිවෙකු කිසිවෙකුට සමාන නොවේ යැයි ඔබ කියයි ! නමුදු, එවන් අසමාන ලොවක, විරලත්වය සමාන වූ, අසම සම බව සමාන වූ අය මම දුටිමි....." They are rare ! Because they are real ! Im so fortunate to meet such great mentors in my life......... They will never be the same to anyone ! But their qualities are same ..... I admire them a lot ! Because They made me who I am today & what I will tomorrow.......... God gifted me the best out of the rest ! Sometimes God comes to people in human form. Or they gift people like God to us, because God cannot be with us all the time. These are such godlike people, who shaped me well..... Love you all to the moon and beyond ! I am forever grateful to all of you !... Sending a big Thanking Hug on this teachers' day , to my special mentors.... Gratitude tur...