Teachers' Day 2024

 


තමා නැණ තරිඳු කිරණින් උදම් කළ

පෙමා දී වඩා සතොසින් කැකුළු පෙළ

යොමා නෙතු බලා පෙර මග කළ උදුල

නමා දණ මෙමා නමඳිමි පා කමල...


2024/10/06 

Se.Ka ✒️💗

Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !