If it's gone !.......
සරා ගිය සිත් අහසක
පුරා ඇඳි සිතුවම නුඹ
දරා ගෙන මං මාව ම
සොයමි තවමත් නුඹවම..........
එදා දවසක හමුවුණ
පමා වී ආ සෙනෙහස
සදා සුසුමක ලියවුණ
මෙමා කවියකි මියැදුණ............
අමා සුවයක රසඳුන
අමාවක සඳවත නුඹ
පතා සසරේ ඔබවම
ඉතින් යන්නට අවසර.......................
✒️ Semini Danthanarayana
25/11/4 00:54
# If it's gone,
It's also love ! ❣️
Treasure it forever......

Comments
Post a Comment
Comments ?