ලබ්බක් !
කර්ණිකා
කෝශිකා
මහ ශිරා
ධමනි
කිරීටක
කපාට
ලේ මස් නහර....
මේ ඔක්කොම බොරුද කොහෙද... සද්දයක් ඇහෙනවද මල් පෙත්තකට රිදුණම?........
ලබ් ඩබ් ! නෙමෙයි ලබ්බක් තමයි හදවත... 🫀
හදවතේ හරිම තැන, ලෙයක් කිරි දොවන තැන, වේදනා දැනෙන තැන, හොයාගෙන නැහැ කවුරුවත් තව......!
ලබ්ඩබ් !
ලබ් ඩබ් නෙමෙයි, ලබ්බක් තමයි හදවත......🫀
23 / 08 / 13 Se.ka 🫧

Comments
Post a Comment
Comments ?