තුරු.....

 


රෑනයි කිතුල් පසෙකින් එය                      විසිතුරු ය.....

මාරයි අනෙක් පස නැගි තුර                        ඵල බරය......... 

සාරයි නැණින් පීදුණු ගස                            ගරු සරුය........

බෝමයි වසත් හද දිනු දන                  මනහර ය...............


24.09.16

✒️NARA

Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !