පුලා නිලුපුලෙව් දිගු නෙතිනි පැහැදුලා කළ ......🌷
දිසි දිය කුස සරනා සුර අසුර දස,
මෙදිය ලෙවන් විස නොදනී මේ මසැස.....
එබව දැනන් කරළිය වෙත ඇවිත් බැස,
නුවන් සේම නුවණැස රැක දෙව් සතොස......
විසල් අපුල් පිරි සිඳු රළ දළ සසල,
සියල් විඳියි සොබනා ලෙස වෙමින් ලොල...
සිහිල් සුවක් ඇති මුත්
උදදී මඬල,
විපුල් පුබුදු නොම බැව් එහි ලොව පතළ.......
✒️Se.Ka
Semini Kavindya Danthanarayana
24/6/14✨

Comments
Post a Comment
Comments ?