ඔව්, එන්න.......
බිමට වඩින් බිමට වඩින්.........
මිහි මවට හිමිවන ඉරණම ම මිහි දරුවාට ද හිමි වේ . මිනිසා ජීවය නම් වියමනහි මැවුම්කරු නොව , හේ එහි රැදෙන්නෙකු පමණි . ඔහු එම වියමනට කුමක් කළ ද එය තමාට ම කරගත්තා සරිය" සියටෙල් කියපු ඒ වදන් අද ට , හෙටට හැමදාටම ගැළපෙනවා. ඉස්සර අපිට අපි ගැන විතරක් නෙමෙයි, පරිසරය ගැන හිතන්නත් වෙලාවක් තිබුණා. නමුත් අද ගහක් කොළ ත් අපි එක්කම හුස්ම ගන්න බව අපිටම අමතක වෙලා. ඒත් ඒකෙන් වෙන්නෙ , අපි අපේම අනාගතය නැති කරගන්න එක.
නිල්ල නිලන තුරුලිය වූ අප පාමුල බැතින් ළයේ
පූජා කළ මිනිසත්බව රකුසු වෙසින් ඒවි ලියේ,
ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ පද අපිට වඩා දැනෙන්නේ අපි එක්කම හුස්ම ගන්න මේ තුරු ලිය වලට..........
ගයන්නේ, අයිවෝ ඩෙනිස්.....
Comments
Post a Comment
Comments ?