මම ඔබයි........


1991 වසරේ තිරගත වුණු මධුසමය චිත්‍රපටය,

චිත්‍රපටයක් පමණක්ම නෙමෙයි.....බොහෝ අයගේ ජීවිතය එයයි...

ඊට පාදක වුණු නිරංජලා කතාවත් බොහෝ අයගේ ජීවිත කතාව හා සමානයි......ඉතින් , අතීතයේ ඔබත් ඔබේම මතක අතර සිරවන මොහොතක, ඔබටත් මෙහෙම අහන්නට හිතෙනවා ඇති....

අපි මෙතෙක් ආමග සුන්දර වුණත්, ඒ ඉතා කෙටි දුරක්....යායුතු මාවත ඉදිරියටම තව හුගක් දුරට තියෙනවා....

ඔබහා කතා කීරීමට තවත් බොහෝදේ තිබේ. අනාගතය ගැන සිතන්නට කාලය එලැඹිලා තියෙනවා, ඒත් ඒ සමහරදේ ඔබ ට කියන්න බැරි විදිහට, මා සිරවෙලා වගේ......ඔබට එහෙම හිතෙනවා ඇති.....ඒත් ඒක කොහොමද මට දැනෙන්නේ?......

අප දෙදෙනාගේ සිත් දෙකක් නොව එක් සිතක් බව මම ත් දන්න නිසා..........ගත සිත දෙකම මට පූජා කළ ඔබට, මටත් සඟවන්න දෙයක් නෑ.....ඒ ඔබම මා ද වූ නිසා...........



Comments

Post a Comment

Comments ?

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !