අන්තෝ ජටා @ Sri Lanka

 බ ලා පො රො ත් තු ව

...................................


සත් දශකයකුත් සිව් වසක් දිවි ගෙවූ ඔබට මම පවසමි , 

ඔබ අමරණීය බව අපි දනිමු, 

නමුදු, 


ඉක්මනින් මියැදෙන්න !....

අවැසිය අපටත් අමරණීය වෙන්න...


✒️සේ.කා. 

22/07/20.



Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !