අසංගත........!

සංගත රාමුවක් තුළ වැඩ කරන එකත්, 

රාමුවක් තුල සංගතව වැඩ කරන එකත් දෙකක්......!

මේක හරි ලස්සන කලාවක් මිත්‍රයා.........

අසම්මතය අපි විසින් සම්මත කර ගත් දෙයක් වුණාම, එතන ස්වයං විසංවාදයක් ගොඩනැගෙනවා. 

අන්න ඒ වගේ ,

අසංගත බව ඇතුළෙ තියෙන සංගත බව තුළින්ම අසංගත බව පුපුරා යනවා මිත්‍රයා...........💯




Comments

Popular posts from this blog

If it's gone !.......

විජ්ජා උප්පතතං සෙට්ඨා !

One day !