ජනේලෙ ළඟ මං...🌬️
ඈතින් පෙනෙයි එහි ඇඳි සුදු වළා ගැබ....
ගලනා විටදි තත් විනිවිද පවන් පොද,
මං නැතුවාට සිත රිදුණේ ඇයිද සඳ......?
ඝණඳුර පෙරා එවනා රෑ වළාවක,
සිතුවිලි ළඳක් නැඟිලා රූ සොබාවට...
තරුවක් නිදි වෙලේ හද ගැබ පොරෝගෙන,
කවියක් නොලිව් මගෙ පෑනේ ඵලය කිම......? 💛🌬️
23/8/11 - Se.Ka


❤️
ReplyDelete