සප්ත වර්ණ......

ලෝකයේ වරක් සිදුවුණු දෙයක් , කවදාහරි, කොහොමහරි ආයේ ආයේ නැවත වරක් සිදුවෙනව. අපි දකින චිත්‍ර තුළ, අහන සංගීතයෙ, විතරක් නෙමෙයි , ස්වභාව ධර්මයේ පවා මේ අඛණ්ඩ රිද්මය පවතිනවා....නාඩි වැටෙන රිද්මය ස්පර්ශයෙන් තේරෙනව, සුළඟේ රිද්මය ඇඟට දැනෙනව, කොළයක නහර හා දැති පිහිටපු විදිහෙන් විතරක් නෙමෙයි, මලක පෙහි පිහිටපු විදියෙන් පවා මේ රිද්මය අපිට පේනවා....ජීවිතය , විශ්වය හා රිද්මය කියන්නෙ එකක්.....

සප්ත වර්ණ වලින් නිර්මිත මේ මුළු ලෝකයම, එකම පුනරුක්තියක්..........



Comments

Popular posts from this blog

If it's gone !.......

විජ්ජා උප්පතතං සෙට්ඨා !

One day !