ප්‍රේම අසපුවේ.....

ප්‍රේම අසපුවේ...... 

ආදරය කොයිතරම් නම් පවිත්‍රද.....පාරිශුද්ධ සුරම්‍ය දෙයක් මේ ආදරය. මේ නිසාමදෝ බොහෝ අය, ප්‍රේමය වන්දනාවක යන්න පුළුවන් නගරයක් විදියට දකිනව. තවත් අය පූජාසනයක් විදිහට දකිනවා. ඔව්, ඇත්තටම ප්‍රේමය පුණ්‍ය භූමියක්...

" ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ, රිසි වු කෙනෙකුට පූජා කරනට, ලෝබ සිතින් තොර පිදුව මනා වේ, 

පෙරලා ලබනට නොසිතා බිඳකුත්........

ප්‍රේමයේ, ප්‍රේමණීයම නිර්වචනය එයයි......



Comments

Popular posts from this blog

If it's gone !.......

විජ්ජා උප්පතතං සෙට්ඨා !

One day !