සොබා........





සිතඟ ලෙසට සැතපී ගල් තලා මැද, 

සිලිල සතොස රඟ දෙයි 

සුදු සළුව හැඳ.......

වැතිර ළදළු සිඹිනා ගිර හිස නෙතැ'ඳ, මෙසිරි අසිරි විඳගත යුත

සිතම බැඳ...........🌿.......


24/4/23

✒️ Semini Kavindya Danthanarayana- ♥️

Pc goes to : #ceylontea 

#srilankatravel #tea #ceylon #srilankalife #poemoftheday #scenery #nature 🌿✨

https://www.facebook.com/share/p/R3skdTDbeiumqQ1G/?mibextid=qi2Omg

Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !