උදා ඉරක් සේ.......
මේ ලෝකේ,
ඉරයි හඳයි එකට හමුවුණා ඊයෙ දවසෙ. ඒ, අපිට නොපෙනුණු, ඒත් සමහර රටවලට පෙනුණු සූර්‍යග්‍රහණය නිසා.........ඒ වෙලාවට දහවලත් කලුවර වෙලා අඳුර වැටුණට,
අපේ ජීවිතේ නම් ඊට වඩා වෙනස්.........
ජීවිතේ දී, ඉරයි හඳයි
එකට තියෙන තාක් , අපේ ජීවිත ආලෝකයෙන් පිරෙනව....ඒත් ඒ කොහොමද ?
අපේ දිවි සරි කරන ඒ ඉරයි හඳයි විදිහට අපිට උපමා කරන්න පුළුවන් මේ ලෝකේ, දෙන්නෙක් විතරයි.....ඒ වෙන කවුරුත් නෙමෙයි ,
අම්මයි තාත්තා යි........
සරා සඳක් සේ පිපී දිලෙන්නටත්, උදා ඉරක් සේ නැගී සිටින්නටත්,
ඔබටත් මටත් කියා දුන්නේ, ඔවුන් හැර වෙන කවුරුන්ද.........
Comments
Post a Comment
Comments ?