සප්ත සයුරින් එහා.......

ලස්සන මලක් දැක්කම පෙම්වතිය කියනවා "අර බලන්න අනේ හරි ලස්සන මලක්" කියල. පෙම්වතා කියනවා, මල වනාහී මෙලොව ඇති සියලු ස්වභාව සෞන්දර්යයන් හනා වනා එක්තැන්කොට නිමවූ අපූරු නිර්මාණක්" කියල.....මේ බර සාර වචන අහන් ඉන්න පෙම්වතිය ආපහු කියනවා, " ඔයා එහෙම කිව්වට මල හරි ලස්සනයි අනේ '' කියල.......ඒ තමයි, ආරියවංශ රණවීරයන්ගෙ 'දෙබස'

ස්ත්‍රීත්වය තුළ තියෙන ඒ සුන්දර සියුමැලි බව තුළින්ම ගොඩනැගුණු ශක්තියකට, රටක ආර්ථිකයට සවියක් ( හයියක් ) වෙන්න පුළුවන් කියන්නෙ කොයිතරම් වටින දෙයක් ද.......කැලුම් උදුල යෞවනයේ සිරිත් දහම් රැක පිරියේ

සළු වියනා රැජින දැයේ හිඳුවම් සිංහාසනයේ....

කියල කියන්න තරම් ඇය, ඔබට, මට, 

රටට වටිනවා.........


ගයන්නේ, 

ආචාර්ය වික්ටර් රත්නායක.........



Comments

Popular posts from this blog

විජ්ජා උප්පතතං සෙට්ඨා !

If it's gone !.......

One day !