උපන්දිනේ දී දුටු ඉච්ඡාව

 


එය 

ඉච්ඡාව මැනවින් විවරණය කළ 

අප්‍රදාන චර්‍යා ප්‍රවාහයන් ගෙන් ආලෝලිත වූ මානව සමාජයේ යථාර්ථය හා නටඹුන් වූ අභිලාෂයන් මැනවින් චිත්‍රණය කළ, 

සිත් හී පරතරයන් ඔබ, මම, අප නම් වූ ජූරිය හමුවේ තැබූවකි......


නවකතා කරුවා විනිශ්චය කාරයකු වශයෙන් හිඳ, එසේ කළ යුතු යැයි ඇන්ටන් චෙකොව් කී වදන් හරි හැටිම හඳුනා ගෙන ඇත්තේ මොහාන් රාජ් මඩවල ය....

ඉතින් එබැවින් ,

I.D ඉඩ් වනාහී,

සැසඳීමකට නොහී, එය තුළින්ම ඉස්මතු වූ වෙනස්ම වෙනසකි.......


2024/1/12

Se.Ka. 💫❤️



Comments

Popular posts from this blog

If it's gone !.......

විජ්ජා උප්පතතං සෙට්ඨා !

One day !