ඉතිහාසා......

 


"මම ආමි

මම දිටිමි

මම ජයග්‍රහණය කළෙමි "


සයානුකෙළක් වියදම් දරා හෘදයේ බර මහ පොළොව මතින් තැබූ අදිරජයන් ට වඩා ,

"කොමුල් අමෙඩ් ලෙඩ් ලිනැසී

මන ජල්වයි සිත් නොමුසී" 

ලෙස ලියූ වැකි වල නිර්නාමික හිමිකරුගේ හෘදය කෙතරම් සුමටදැ'යි කියා  

සිතන්නටවත්, 

නොහැකි තරම්ම, වත්මන් සිත්,

උසස් පෙළ ඉතිහාසයේ සිරකරුවන් වී ඇති බව කාහට හෝ පසක් නොවුණේ මන්දැ'යි 

ඔබ නොදන්නවා සේම,

මම ද නොදනිමි.......



24/1/15 🔅

Semini Danthanarayana🗿

මේ අවසන් වරට ඉතිහාසය පාඩම් කරන සමයයි...❤️🌷


Comments

Popular posts from this blog

If it's gone !.......

විජ්ජා උප්පතතං සෙට්ඨා !

One day !