සැඳෑ අඳුර වැව් බැම්මේ
1) සැඳෑ අඳුර වැව් බැම්මේ...
හිතේ කාන්සිය, දෑසෙන් ගලා එන කොච්චර නම් දවස් අපිට තියෙනව ද....
දෙසිතක්ම තනිකමක හැරලපු, දෙමංසලක ඔවුනොවුන් වෙන් වෙච්චි දිනත් ඒ අතර ඇති ......
හිතේ තියෙන ආදරේ පරිස්සම් කරගෙන තියාගෙන, අන්තිමට ඒ ආදරේ තවත් පරිස්සම් කරන්නම් කියලා අර ගත්ත තවත් දෑතකින්ම, ආදරේ අතහැරිලා ගියොත් ?...
ඒත් ඉතින් ඒ දුක දරා ගන්නම වෙනවා...
කලින් දවස් වල වැව් ඉවුරු දිගේ ඇසුණ සිනා වැල් වලින්, කතා මල් වල රසින්,
අද, කවුරු ත් නැති, අඳුරු සවසක් රටා වියන මොහොතක ,
ඒ සුවඳ පිරුණු දින ඇතුළෙ , ඔබ ඔහුව සොයනවා.... තාමත් ...
ඒ,
හිමි අහිමි ආදරය මැද්දේ, දිවි ගෙවන්න පුළුවන් නිසා වෙන්නත් ඇති .....
ගයන්නේ, චන්ද්‍රලේඛා පෙරේරා..
Perfect
ReplyDelete