තෑග්ග...
අවුරුද්දයි මාස දෙකයි .....🍃
අදට, මේ පෑනට...
ආසම ඉස්කෝලේ, ලස්සනම දම්පාටින් හැඩවුණු පෑන...
සා.පෙළ ලියද්දී
මේසෙ උඩින් මම පෑන තියාගත්තෙ,
ඉස්කොලේ මතක් වෙන්න, තනියක් නොදැනෙන්න...
ඉස්කොලේ මතක් වෙද්දී, මුලින්ම අතට ගන්නෙත් මේ පෑන...
එදා , පෑන ඉවරවෙයි කියල, විභාගෙ ලිව්වෙ නෑ මේ පෑනෙන්,
හැබැයි අදටත් , හැමදාටමත්,
මේසෙ උඩින් පරිස්සමින් තියන් ඉන්න පෑන තමයි මේ පෑන....
ලස්සනම දවසක,
ධර්මපාලෙන් අපිට ලැබුණු අන්තිම තෑග්ග, මේ පෑන...
ඉස්කෝලේ ගිය අන්තිම දවසෙ,
පුංචි අපි හැමෝටම, අන්තිමටම ලැබුණ,
වටිනම තෑග්ග,
අද කතා කරනවා...
✒️🍃.....සේ.කා.
2022/05/20.

Hadawathimma darei ee පෑනට thaama
ReplyDeleteEe පෑන mage laga dn nathath eewachana wala gabura maa laga thaama atha.nosithulesa yanna uwada thaamath ee mathaka hithe atha සේ.කා. Me oya danna thawath ee පෑනට adaraya kala ee buumiyata adaraya kala tawath kollek 💫❤🔥
ReplyDelete❤️
ReplyDelete