කර්ණිකා කෝශිකා මහ ශිරා ධමනි කිරීටක කපාට ලේ මස් නහර.... මේ ඔක්කොම බොරුද කොහෙද... සද්දයක් ඇහෙනවද මල් පෙත්තකට රිදුණම?........ ලබ් ඩබ් ! නෙමෙයි ලබ්බක් තමයි හදවත... 🫀 හදවතේ හරිම තැන, ලෙයක් කිරි දොවන තැන, වේදනා දැනෙන තැන, හොයාගෙන නැහැ කවුරුවත් තව......! ලබ්ඩබ් ! ලබ් ඩබ් නෙමෙයි, ලබ්බක් තමයි හදවත......🫀 23 / 08 / 13 ...
Comments
Post a Comment
Comments ?