ලස්සන වැහිබර හවසක පුංචි කතාවක් කියන්න ඕනෙ කියල හිතුණා ...... මේ ලෝකෙ හුඟක් ලස්සනයි , හැබැයි හුඟක් තැන්වල ප්රශ්න තියෙනවා ... ඒවා විවිධ විදිහේ ප්රශ්න , ගැටලු ..... ඇයි මේවා ඇති වෙන්නෙ, අපි අපිම නිසා..... දවසක් මෙහෙම දෙයක් වුණා ..... පුංචි දුවෙක් එයා.. වයසින් ටිකක් වැඩි වුණත් , තාමත් එයා හරි අහිංසක පුංචි ළමයෙක් ..... ජීවිතේ අලුත් පිටුවක් පෙරළන්න කියල හිතාගෙන එයා වෙන ඉස්කෝලෙකට ගියා... අවුරුදු 11 කට පස්සෙ තවත් ලස්සන තැනක් එයාට ලැබුණා ..... හැබැයි ඒ පරිසරය ඇතුළෙ එයාට ලොකූ තනිකමක් දැනුණා..... ඒක හුඟක් දුරට වැඩුණා......... දුක සතුට බෙදා ගන්න එයාට කවුරුත් හිටියෙ නෑ ..... ඒත් එයාට එක ටීච කෙනෙක් මුණගැසුනා ..... හුඟක් හොඳ ටීච කෙනෙක්..... හරිම ආදරෙන් කතා කරන, එයාට ඒ අලුත් පරිසරය ඇතුළෙ මුණගැසුණු එකම එක ටීච තමයි ඒ.... ඒ ටීච තුළින් එයා , එයාගෙ පරණ ඉස්කෝලේ විනිවිද දැක්කා...ඒ ලස්සන අතීතය ඇතුළෙ එයා ජීවත් වුණා .... හරිම සතුටින් කාලය ගෙවිලා ගියා.... එක දවසක් එයා ඒ අලුත් ටීච ට ලස්සන තෑග්ගක් හදනවා.ලස්සන පුංචි මල් පෝච්චියක්.. හුඟක් මහන්සි වෙලා ආදරෙන් එයා ...
Comments
Post a Comment
Comments ?